Chocolate Roll (swiss roll)

What you need..
  • 6 Tbsp. butter
  • 1 cup sugar
  • 4 eggs
  • 1 cup flour
  • 1/2 tsp. baking soda
  • 2/3 cup water
  • 3/4 cup icing sugar
  • 125 g Philadelphia Brick Cream Cheese
  • 3 cups thawed Cool Whip Whipped Topping


A delicious cream cheese filling complements the rich chocolate cake in this show-stopper dessert. And if your cake cracks when rolled, don't worry-- the chocolate frosting will cover any cracks.



චොකලට් රෝල් හදමු - සිංහල වීඩියෝව

අවශ්‍ය ද්‍ර‍ව්‍ය-

කේක් එක සදහා
  • පාන් පිටි 100
  • සීනි 100
  • බිත්තර 4
  • චොක්ලට් කුඩු මේස හැන්දයි

අයිසින් එක සදහා

  • බටර් හෝ මාගරින්
  • අයිසින් සුගර් 150
  • චොක්ලට් කුඩු මේස හැන්දයි

Potato Chips Recipes

පොටෙටෝ චිප්ස් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය


  • අර්තාපල්,
  • එළවළු තෙල්,
  • ලුණු අවශ්‍ය පමණට.


සාදන ආකාරය

අල සොදා පොතු හැර ඉතාමත් සිහින් පෙති හෝ කුරැ කපා ගන්න,එය භාජනයකට දමා සොදා වතුර පෙරෙන්නට තබන්න,වතුර බෙිරැන පසු රෙදි කඩක තබා හොදට දිය සිදෙන්නට පිස දමන්න,ඊට පසු ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න,ආහාරයට ගැනීමට පෙර ලුණු ටිකක් ඉසින්න,වඩාත් රසවත් වීමට සොස් සමඟ ආහාරයට ගන්න.

Soup Recipes

සුප් හදමු


අවශ්‍ය ද්‍රව්‍ය


  • ගෝවා 200g,
  • කැරට් 150g,
  • අල 150g,
  • බොංචී 200g,
  • බිත්තර 2,
  • මැගී සුප් කැට 01,
  • පරිප්පු 50g,
  • මැගී නුඩිලස් පොඩි පැකට් 01,
  • අවශ්‍ය පමණට වතුර,
  • කහ ස්වල්පයක්,
  • ගමිමිරීස්,ලුණු පදමට.



හදන්නේ මෙහෙමයි

භාජනයක් ගෙන වතුර අවශ්‍ය පමණට එක් කර පරිප්පු,දික් හැඩයට කපාගත් කැරට්,බොංචී,ගෝවා,අල එක් කරන්න,විනාඩි 5 පමණ පිස ගෙන නුඩිලස් දමා බිත්තර කඩා එක් කරන්න,ලුණු,ගමිමිරීස් පදමට දමා කහ ස්වල්පයක් ද එක් කර,සුප් කැටයද එක් කරන්න,දැමු කළමනා අවශ්‍ය පමණට පිසුණු පසු ලිපනේ බා ගන්න.

වට්ටෝරුව සැපයීම ISHU FOOD

patties recipe

පැටිස් හදමු (පැටිස් වට්ටෝරුව)

අවශ්‍ය දේ..

  • පාන් පිටි 500g,
  • බටර් 100g,
  • අයිස් වතුර 125ml,
  • බෙිකින් පවුඩර් මෙිස හැදි 01,
  • අල 300g,
  • සැමන් ටින් 01,
  • රට ළුණු 100g,
  • සුදු ළුණු බික් 02,
  • අමු මිරිස් කරල් 02,
  • කරපිංචා,
  • කෑලි මිරිස්,
  • ගමිමිරීස් කුඩු,
  • කහ කුඩු,
  • ලුණු පදමට,
  • සුප් කැට 01,
  • ටොමෙටෝ පේස්ට්‍ තේ හැදි 01(අවශ්‍ය නමි පමණයි),
  • එළවළු තෙල් බැද ගැනීමට අවශ්‍ය පමණට,
  • බිත්තර සාරැ.




සාදන ආකාරය

පාන් පිටි,බෙිකින් පවුඩර් සහ බටර් ලුණු වතුර භාජනයකට දමා ටිකෙන් ටික අයිස් වතුර එක් කරමින් හොදින් අනා ගන්න,හොඳින් අනා ගත් පසු පිටි අතේ නොඇලේ,එසේ සාදාගත් පිටි ගුලිය විනාඩි 40 පමණ පිපෙන්න හරින්න, තාච්චීයක් ගෙන එළවළු තෙල් ටිකක් දමා එයට සිහින්ව කොටු හැඩයට කපාගත් කරපිංචා,රට ළුණු,අමු මිරිස්,සුදු ළුණු එකතු කර බැද ගෙන රන්වන් පැහැය වු පසු එයට කෑලිී මිරිස්,ගමිමිරීස් කුඩු,කහ කුඩු,ලුණු පදමට එකතු කර ටොමෙටෝ පේස්ට්‍රි සහ සුප් කැටයද,පොඩි කර ගත් සැමන් ද එකතු කොට අවසානයේ තමිබා පොඩි කර ගත් අල එකතු කරන්න,දැන් පිරවුම සාදා අවසානයි, ඉන් පසුව පිටි ගුලිය ගෙන එයින් පොඩි බෝල සාදා ගන්න,රොලින් පින් එකක් ආධාරයෙන් එය සිහින්ව තුනී කර වටෙිට බිත්තර සාරැ ගාගන්න,එය නවාගෙන එහි අගිස්සට ගැරැප්පුවක් හෝ හැන්දක් ගෙන තද කරන්න,(ඔබගේ කැමැත්ත පරිදි පැටිස් අචිචුවක් භාවිතා කළ හැකිය.)ඉන්පසු ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

විශේෂ ස්තුතිය ISHU FOOD

 

© 2013 Nimrasa. All rights resevered. Designed by Templateism

Back To Top