අවශ්‍ය ද්‍රව්‍ය
- ගෝවා 200g,
- කැරට් 150g,
- අල 150g,
- බොංචී 200g,
- බිත්තර 2,
- මැගී සුප් කැට 01,
- පරිප්පු 50g,
- මැගී නුඩිලස් පොඩි පැකට් 01,
- අවශ්‍ය පමණට වතුර,
- කහ ස්වල්පයක්,
- ගමිමිරීස්,ලුණු පදමට.
හදන්නේ මෙහෙමයි
භාජනයක් ගෙන වතුර අවශ්‍ය පමණට එක් කර පරිප්පු,දික් හැඩයට කපාගත් කැරට්,බොංචී,ගෝවා,අල එක් කරන්න,විනාඩි 5 පමණ පිස ගෙන නුඩිලස් දමා බිත්තර කඩා එක් කරන්න,ලුණු,ගමිමිරීස් පදමට දමා කහ ස්වල්පයක් ද එක් කර,සුප් කැටයද එක් කරන්න,දැමු කළමනා අවශ්‍ය පමණට පිසුණු පසු ලිපනේ බා ගන්න.
වට්ටෝරුව සැපයීම ISHU FOOD
වට්ටෝරුව සැපයීම ISHU FOOD


