අවශ්‍ය දේ
පිටි මෝලි(Pasta) කෝප්ප 3
කුඩාවට කපා ගත් රතුපාට බෙල්පෙපර්
කුඩාවට කපා ගත් සෙලරි
කුඩාවට කපා ගත් චීස් අවුන්ස 8 පමණ
කුඩාවට කපා ගත් රට ලූණු කෝප්ප 1/4
මයෝනීස් කෝප්ප 1
සීනි කෝප්ප 1/4
විනාකිරි මේස හැදි 2 ( apple cider vinegar )
ගම්මිරිස් තේ හැදි 1/2
පාස්ලි තේ හැදි 1/2
අවශ්‍ය නම් කුඩාවට කපා ගත් බ්‍රොකොලි එක් කරන්න.මම මෙයට බේබි කෝන් එකතු කලා.
සාදන ආකාරය
පස්තා එක පැකට් එකේ සදහන් ආකාරයට පිස ගන්න.දැන් සීතල වතුර එකක මද වේලාවක් තබා එහි වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්න.ලොකු බෝල් එකක් අරගෙන එයට මයෝනීස්,සීනි,විනාකිරි,ගම්ම

